2014 වලදී රීලීස් වුන Boxtroll කියන්නේ කාලෙකින් බලන්න හම්බවුන අපූරුම ඇනිමේශන් මූවි එකක්!බ්ර්ටිෂ් ඕතර් කෙනෙක් වෙන Alan Snow ගේ "Here be
Monster"කියන පොත පාදක කරගෙන නිර්මාණය වුන Boxtroll ,Graham Annable,Anthony Stacchi දෙන්නගේ අධ්යක්ෂණයක්!මූවි එක හදන්නේ" laika"ඇනිමේෂන් ස්ටුඩියෝව.
Showing posts with label Nitro Movie Readings. Show all posts
Showing posts with label Nitro Movie Readings. Show all posts
Wednesday, January 4, 2017
Monday, January 2, 2017
Assassin Creed 2016:Work in the Dark to Serve the Light
මේක මම බුකියේ ලියපු පොස්ටුවක්.එතනින් උස්සල මෙතනට දැම්මේ
කාලයක්
තිස්සේ එනකල් බලාගෙන හිටපු මූවී එකක් ඊයේ රසවිදින ලැබුනා.ඒ'Assassin’s
Creed මූවී
එක.සැරින් සැරේ එලියට ආපූ ට්රේලර් කිහිපයත්
එක්ක ගොඩ දෙනෙක් නොඉවසිල්ලෙන් හිටියේ මේකෙ කතාව කොහොම එකක් වේවිද කියල දැනගන්න.අනික මේකේ ප්රදාන චරිතය
විදිහට තෝරගන හිටියෙත් හොලිවුඩ් වල ඉන්න ඔස්කාර්
නොමිනි ඇක්ටර් කෙනෙක් වෙච්ච Michael
Fassbenderව.ඒක නිසා ඔහුගේ
රසිකයොත් නොඉවසිල්ලෙන් බලා හිටපු මූවී එකක් මේක.
Subscribe to:
Posts (Atom)

