Wednesday, January 4, 2017

The Boxtroll:













2014 වලදී රීලීස් වුන Boxtroll කියන්නේ කාලෙකින් බලන්න හම්බවුන අපූරුම ඇනිමේශන් මූවි එකක්!බ්ර්ටිෂ් ඕතර් කෙනෙක් වෙන Alan Snow ගේ "Here be Monster"කියන පොත පාදක කරගෙන නිර්මාණය වුන Boxtroll ,Graham Annable,Anthony Stacchi දෙන්නගේ අධ්‍යක්ෂණයක්!මූවි එක හදන්නේ" laika"ඇනිමේෂන් ස්ටුඩියෝව.

Monday, January 2, 2017

Assassin Creed 2016:Work in the Dark to Serve the Light

මේක මම බුකියේ ලියපු පොස්‍ටුවක්.එතනින් උස්සල මෙතනට දැම්මේ















කාලයක් තිස්සේ එනකල් බලාගෙන හිටපු මූවී එකක් ඊයේ රසවිදින ලැබුනා.'Assassin’s Creed මූවී එක.සැරින් සැරේ එලියට ආපූ ට්රේලර් කිහිපයත් එක්ක ගොඩ දෙනෙක් නොඉවසිල්ලෙන් හිටියේ මේකෙ කතාව කොහොම එකක් වේවිද කියල දැනගන්න.අනික මේකේ ප්රදාන චරිතය විදිහටතෝරගන හිටියෙත් හොලිවුඩ් වල ඉන්න ඔස්කාර් නොමිනි ඇක්ටර් කෙනෙක් වෙච්ච Michael Fassbender.ඒක නිසා ඔහුගේ රසිකයොත් නොඉවසිල්ලෙන් බලා හිටපු මූවී එකක් මේක.