Showing posts with label Nitro Life Flashbacks. Show all posts
Showing posts with label Nitro Life Flashbacks. Show all posts

Saturday, October 8, 2016

අර්ශඩ් ඇන්ඩ් සිෆන්



මේක මම කලින් කරපු බ්ලොග් එකකට ලියපු පොස්ට් එකක්. වෙනස් ආකාරයකට ලියුවේ ඒ රචනා විලාශයට ටිකක් ආස නිසා.ආයේ මේකෙ දාන්න හිතුනේ මේකේ පොඩි රහක් මටම දැනිච්ච හින්දා.......




මට එතරම් මිතුරන් නොසිටිය බැවින් සිටිය සහ සිටින කිහිප දෙනා ඉතා හොදින් මතකයේ  පැල පදියන් වී සිටී.සින්හල මෙන්ම දෙමල,මුස්ලිම්,බර්ගර් සහ විදේශික කිහිප දෙනෙකුද ඒ අතර වෙයි.ඔවුන් අතරින් අර්ශඩ් සහ සිෆන් මට කිසිදා අමතක නොවන චරිත දෙකකි.